Dataset Viewer
Auto-converted to Parquet Duplicate
id
stringlengths
36
36
context
stringlengths
267
2.55k
question
stringlengths
13
446
answers
dict
dca4842c-dd5c-41a4-ad63-b77598cf6e0d
මේ වන විට දියණියට හොඳින් කතා කිරීමේ හැකියාව ලැබී තිබිණි. ඇගේ මතකයට නැගෙන පෙර භව මතක සටහන් වරින් වර හෙළී කිරීමට ඇය උත්සාහ ගත්තාය. මගේ අම්මා පුංචි මැණිකා. එහිදී මට නයා ගැහැව්වා. මගේ කකුලට නයා ගහපු තැන තමයි මේ. යනුවෙන් ඇගේ දකුණු කකුල පෙන්වමින් කීවාය. ඇය අතැඟිල්ල තබා පෙන්වනු ලබන්නේ උපතින් පිහිටා තිබු කකුලේ උපන් ලප පිහිටි ස...
ඇය මව යැයි පැවසූ කෙනාගේ නම කුමක්ද?
{ "answer_start": [ 139 ], "text": [ "පුංචි මැණිකා" ] }
048844a8-5616-45cb-92a2-bc5f9f542f02
දවසක් මං කාරෙක තියාගෙන ගල්ගමුව ටවුමේ ඉන්න කොට කොල්ලෝ දෙන්නෙක් ඇවිත් අමුණුකොළේට හයර් එකක් යමුද කියලා ඇහුවා. මං ඇහුවා ඇයි යන්නේ කියලා. එකෙක් කීවා අමුණුකොළේ දෙතුන් දෙනෙක් ඉන්නවා ඒ අයත් එක්ක වාරියපොළට ගිහින් එන්ඩ කියලා. මං ඒ තරුණයන් දැකලා නෑ. කොහොම හරි මං ඒ දෙන්නා දාගෙන අමුණුකොළේට යන්න ගියා. මගට යද්දි තමයි උන් මට සිද්ධිය ක...
කොල්ලො දෙන්නෙක් ඇවිත් හයර් එකක් යමුද ඇහුවේ කොහාටද?
{ "answer_start": [ 68 ], "text": [ "අමුණුකොළේට" ] }
8ac74483-a022-4e41-9d1a-9400c464d692
මේ වනවිටත් ඩිජිටල් පෑන් භාවිතය සිදුවෙයි. ඒවායින් කෙරෙන්නේ, අඳින හෝ ලියන හෝ කිසිවක් ඒ චලනයන් උපයෝගී කරගෙන හඳුනාගෙන ඒවා පරිගණක තිරයක් මතට පතිත කරවීම හෝ පරිගණකයේ වෙනත් කාර්යයකට යොදා ගැනීම පමණය. එවැනි පෑන්වලට ඒ කාරිය සඳහා අතිරේක උපාංග හෝ විශේෂ කඩදාසි වැනි වෙනත් දෑ අවශ්‍ය වෙයි. කෙසේ නමුත් ලර්න්ස්ටිෆ්ට් ඒ සියල්ලටම වඩා වෙනස් ...
පරිගණක තිරයක් මතට පතිත කරවන උපකරණයක් කුමක්ද?
{ "answer_start": [ 11 ], "text": [ "ඩිජිටල් පෑන්" ] }
e6f0c12d-f4c4-467f-a033-002682cda2a6
ගමේ මිනිසුන් කරන තෙල් සාත්තු කිරීම්, මැතිරීම්, දෙහි කැපීම්, බලි තොවිල් නැටීම් යකැදුරන් සහ යන්ත්‍ර මන්ත්‍රකරුවන් සොයා ගොස් අමාරුවේ වැටෙන ඇදහිලි සහ හොල්මන් වැනි සිද්ධීන් මට මහත් පිළිකුලක් විය. රැවටුණ ගම්වාසීන්ගේ නූගත්කම් කෙරෙහි බලවත් අනුකම්පාවක් ඇතිවිය. එකල රාත්‍රී කාලයට වන සතුන් දඩයම් කිරීම මගේ එක් විනෝදාංශයක් විය. මම ද...
ඔහු දඩයමේ ගියේ කුමන කාලයේද ?
{ "answer_start": [ 256 ], "text": [ "රාත්‍රී කාලයට" ] }
78bce9ba-fd60-4901-9980-10ba636b284a
රොබට් නොක්ස් ගොවිතැන් කරන ලද වෙල්යාය අදටත් එලදැත්ත ගම්මානයට එකතු කරනුයේ අති රමණීය සුන්දරත්වයකි. එම වෙල්යාය මැද්දේ ඇති අඩිපාර එවකට පැවැති වැවේ වැව් කණ්ඩිය බවත් ඊට යාබදව ගලින් තැනු සොෙරාව්ව එම වැවේ සොරොව්ව බවත් එලදැත්ත ගම්මු සඳහන් කරති. මෙම සුන්දර වෙල්යායට දකුණු පසින් ජලය පිරිණු ඇළ මාර්ගයක් ගමන් කරයි. එම ඇළ මාර්ගයේ එක් ස...
සැබැවින්ම විස්මය ජනක නිර්මාණයක් වන්නේ කුමක්ද?
{ "answer_start": [ 696 ], "text": [ "උමං වාරි ඇළ" ] }
79006953-fe1d-46bf-9347-c38ee382b1a7
මෙහි බුදු ගුණ සමඟ කියවෙන මන්තරවල නිරන්තරවම දෙමළ වචන වැනි වචන ඇසේ. හත් අඩිය කපන ඇතැම් ගුරුන්නාන්සේලා යන්ත‍්‍ර විසි අටක් කපන බව ද සුදු බණ්ඩා ගුරුන්නාන්සේ තවදුරටත් සඳහන් කළේය. මෙහිදී යන්ත‍්‍ර ලෙසින් හඳුන්වනු ලබන්නේ පොළොවේ හෝ වෙනයම් දෙයක් මත අඳින ලද අකුරු සහ මිනිස් පාද බව පසුගිය සතියේ අපි සටහන් කළෙමු. ඒවා මත තැබූ දෙහි ගෙඩි...
හත් අඩිය කපන ඇතැම් ගුරුන්නාන්සේලා කපන යන්ත්‍ර ගණන කීයද ?
{ "answer_start": [ 109 ], "text": [ "විසි අටක්" ] }
87c7dc69-ae33-43f3-bb8a-64d2c2f45ec7
සුකේෂ් චන්ද්‍රසේකර්ගේ නඩුව සම්බන්ධයෙන් මේ වනවිට සාක්ෂිකාරියක්ව සිටින සිනමා නිළි ජැකලින් ෆර්නැන්ඩෙස් විදේශගත විමට දිල්ලි මහාධිකරණයෙන් අවසර ඉල්ලා තිබෙන පුවතක් වර්තා වෙයි. ඒ සම්මාන උළෙලක් සඳහා අබුඩාබි වෙත යාමට දින 15ක කාලයකටය. එමෙන්ම මෙම අබුඩාබි ගමනට පමණක් නොව රූපගත කිරිම් කටයුත්තක් සඳහා ප්‍රංශයට මෙන්ම නේපාලනයට අවසර ලබා ද...
සුකේෂ් චන්ද්‍රසේකර්ගේ නඩුව සම්බන්ධයෙන් මේ වනවිට සාක්ෂිකාරියක්ව සිටින සිනමා නිළිය කවුරුන්ද?
{ "answer_start": [ 80 ], "text": [ "ජැකලින් ෆර්නැන්ඩෙස්" ] }
13e54ad9-733a-484f-a074-6ab6e0d41e4d
මිහිමත කාලගුණය දැඩි වෙනසකට ලක්කිරීමට සමත්වූ වනාන්තරයක ෆොසිල සාධක නෝර්වේ රාජ්‍යයෙන් සොයාගැනීමට හැකිවූ බව පුරාවිද්‍යාඥයෝ කියති. නෝර්වේ සැල්බාර්ඩ් දිවයිනෙන් සොයාගත් මෙම ෆොසිල වනාන්තරයේ තිබී හොදින් ආරක්ෂා වූ ගස්වල කදන් හා මුල් පද්ධති හමුවී ඇත. විද්‍යාඥයන් පවසන්නේ මේ ගස් තාලවර්ගයට අයත් විය හැකි බවයි. ඒ අතර මීවන පැලෑටි ද ඇතැ...
මෙය අතීතයේ කුමන වනාන්තරයක් ද?
{ "answer_start": [ 345 ], "text": [ "නිවර්තන වනාන්තරයක්" ] }
9ef28b5e-3525-47c5-b5a6-fd9bd43fe5ea
අතීත ශ්‍රී විභූතියේ නොමැකෙන සටහන් රැසක් සඟවාගෙන සිටින අපූර්වතම ගම්මානයක් ලෙස එලදැත්ත ගම්මානය හැඳින්විය හැක. රමණීය වෙල්යායකින් මැදිව පිහිටි මෙම ගම්මානය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අති සුන්දර මෙන්ම දැකුම්කලු ගම් පියසකි. ගැමිකම තුරුලු කොට ගත් අව්‍යාජ මිනිසුන් සමූහයක් සහිත මෙකී සුන්දර ගම්මානය මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර ප්...
රොබට් නොක්ස් රචනා කර ඇති ග්‍රන්ථය කුමක්ද?
{ "answer_start": [ 510 ], "text": [ "එදා හෙළදිව" ] }
c97166a8-6b47-4c13-a1b5-07247d84513c
නිවස ඇතුළේ සිටියේ ශ්‍රී වික්‍රම රජතුමාගේ සෙබළුන්ය. නිවස ගිනි ගන්නා විට නිවස තුළ රැඳී සිටි සෙබළුන් ගින්නෙන් පිළිස්සීමෙන් වැළකී සිටින්නට නිවසින් එළියට පනින්නට වූයේ සිය ජීවිත රැක ගැනීමේ බලාපොරොත්තුවෙනි. එළියට පණින සෙබළුනට ඉංග්‍රීසින්ගේ භටයෝ වෙඩි තැබූහ. කඩුවලින් කෙටූහ. බුර බුරා නැගෙන ගින්නෙන් රජුගේ ඇතැම් සෙබළුන්ගේ සිරුරු ද...
නිවස තුළ සිටියේ කාගේ සෙබළුන්ද?
{ "answer_start": [ 18 ], "text": [ "ශ්‍රී වික්‍රම රජතුමාගේ" ] }
9f88ac7e-7efc-44aa-856d-15e150452b03
ඉකුත් අප්‍රේල් මස දිනක ඔරුවල ගල්වරුසාව පාරේදී වැලි ව්‍යාපාරිකයකු මෙන්ම පාතාල සාමාජිකයකු වූ පොඩි සුදුවා නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් මීට පෙර ඌරුජුවා අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු ඒ වෙනුවෙන් තවමත් රිමාන්ඩ් භාරයේ පසු වේ. ඔහු රිමාන්ඩ් භාරයේ සිට...
ඌරුජුවා අත්අඩංගුවට ගෙන තිබුනේ කා විසින්ද?
{ "answer_start": [ 162 ], "text": [ "මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින්" ] }
207f2158-fc6b-4736-95c3-41b734db2879
කුවේණි කියන්නේ විජය රජ්ජුරුවන්ගේ පළමු බිසව. එයා යක්ෂ ගෝත්‍රයේ දුවක්. මෙයාට හිටිය කළුව කියලා මාමා කෙනෙක්. මෙයා අපේ ගෝත්‍රයේ නායක ඇත්තෙක්. විජය රජ්ජුරුවො කාලෙකදි කුවේණි රජ මාලිගාවෙන් පන්නලා දානකොට කුවේණීය, ජීවහත්ත හා දිසාලා කියන තමන්ගේ දරු දෙන්නත් එක්ක කැලේට යනවා. කුවේණී මියෑදුණාට පස්සේ මේ දරු දෙන්නා රැක බලාගෙන තියෙන්නේ ...
කුවේණිය ගේ දරු දෙපල වන්නේ කවුරුන්ද?
{ "answer_start": [ 204 ], "text": [ "ජීවහත්ත හා දිසාලා" ] }
7c3effaa-a02a-423b-b4c2-feee8d3812c5
සපුමල් කුමාරයාට කෝට්ටේ සිංහාසනය හිමිවූයේ කවර සිද්ධි නිසා වුවත් ඔහු මුළු දිවයිනේ මහරජු වූ පසු යාපනේ ජයග්‍රාහකයා වශයෙන් සිංහල මිනිසුන් අතර ඔහු ලබාගෙන සිටි සම්මානය ඔහුට ඔවුන්ගේ අඛණ්ඩ පක්ෂපාතිත්වය සහතික කිරීමට පොහොසත් නොවීය. කළුගඟ සහ වළවේ ගඟ අතර පිහිටි මුළු රටම පස්දුන් කෝරළේ කැලණිදොළ ශ්‍රී වර්ධන පතිරාජ කූරගම හිමි යන ප්‍රධා...
කෝට්ටේ සිංහාසනය හිමිවූයේ කාටද ?
{ "answer_start": [ 0 ], "text": [ "සපුමල් කුමාරයාට" ] }
43a98f0f-74c4-4183-ad96-fba41c8eef9e
ගැරඬිගල ඉසව්ව අවට ඇති සමස්ත දිය ඇලි ගණන 10 ක්, ඇලි සියල්ලෙම උස එකට ගත් විට බඹරකන්දට වඩා උසයි. ඇලි දාමයේ ජල මූලාශ්‍රය ඇත්තේත් එම කන්දෙමයි. ශ්‍රී ලංකාව පුංචි රටක් වුවද එහි ඔබ අප පවා නොදුටු නොදන්නා සුන්දර ඉසව් බොහොමයක් සැඟව පවතියි. නිතර දෙවේලේ එවැනි සුන්දර ඉසව් සොයා යන අපට හමු වූ අපූරුතම කන්දක් සහ ඇලි කිහිපයක් තිබෙන එක් ...
කන්දක් වුවද දිය ඇලි දාමයක් ඉන් ඉහළ සිට පහළට කඩා වට්ටවන අපූරු තෝතැන්නක් වූයේ කොහෙද?
{ "answer_start": [ 452 ], "text": [ "ගැරඬිගල" ] }
df0b8ebc-7335-4221-9713-de441c3cf634
එහි පළමු පියවර ලෙස, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන් හා ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් සිට,ස්වාධීන වූ කණ්ඩායමේ පක්ෂ නායකයන් ද සමග සාකච්ඡාවක් හෙට පෙරවරු 10:30 ට කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ජනාධිපතිවරයා එම ලිපියෙන් දැනුම් දී ඇත.එබැවින් ,ඒ සම්බන්ධයෙන් සිය පක්ෂවල අදහස් හා යෝජනා ද ...
ලිපියකින් මේ බව දැනුම් දී ඇත්තේ කවුද?
{ "answer_start": [ 231 ], "text": [ "ජනාධිපතිවරයා" ] }
b069ca31-1a77-4d20-82b8-2008c17f6dc5
1923 බැංගලෝරයේදී හමුවූ “වෛමානික ශාස්ත්‍ර” නමැති සංස්කෘත ග්‍රන්ථය ඇසුරින් ගුවන්යානා ශිල්පය දැනගැනීමට හැක. එය 1923 දීම ඉංශ්‍රීසි භාෂාවට පරිවර්තනය විය. එහි දැක්වෙන ආකාරයට විමානයට අවශ්‍ය තුරණය සහ එය ගමන් කරවන නියමුවා තීරණය වූ පසු යානය ගැන විස්තර කියැවේ. ඉන් අපට සිතා ගත හැක්කේ අවශ්‍යතාව ඇති අයට අනුව යානාව වෙනස්වන බවකි. මේ ඊ...
“වෛමානික ශාස්ත්‍ර” නමැති සංස්කෘත ග්‍රන්ථය ඇසුරින් දැන ගැනීමට හැකිවන්නේ කුමක්ද?
{ "answer_start": [ 73 ], "text": [ "ගුවන්යානා ශිල්පය" ] }
9883c638-020f-42a9-830d-3b89cd5339a8
ඕස්ට්‍රේලියාවේ රියෝ ටින්ටෝ සමාගම විසින් පසුගිය වසරේ පුපුරුවා දැමූ වසර 46,000ක් පැරණි ආදිවාසී ගුහා පද්ධතිය නැවත ගොඩනැගිය යුතු බව එරට පාර්ලිමේන්තුව පවසයි. දැවැන්ත පතල් කැණීම් සමාගමක් වන රියෝ ටින්ටෝ විසින් සිදුකළ යකඩ යපස් ගවේෂණ ව්‍යාපෘතියකදී බටහිර ඕස්ට්‍රේලියාවේ පිහිටි ජුකාන් ජෝර්ජ් ගුහා විනාශ විය. මෙය ලෝකයේ වඩාත් වැදගත් ...
බටහිර ඕස්ට්‍රේලියාවේ පිහිටි ජුකාන් ජෝර්ජ් ගුහා විනාශ වූයේ කුමන ව්‍යාපෘතියකදී ද?
{ "answer_start": [ 210 ], "text": [ "යකඩ යපස් ගවේෂණ ව්‍යාපෘතියකදී" ] }
1d0d40df-938f-4123-b3d1-8fb2fd3adfb5
දරාගත නොහැකි ජීවන වියදම, රටේ පවතින පොහොර හිඟය ඉන්ධන සහ ගෑස් අර්බුදය, විදුලි කප්පාදුව ඇතුළු ජනතාව මුහුණ දෙන පීඩනය මුල් කර ගනිමින් රජයට එරෙහිව සමගි ජන බලවේගය සංවිධානය කළ දැවැන්ත විරෝධතාවය දිවයිනේ නන් දෙසින් පැමිණි අති විශාල ජන ගංගාවකගේ සහභාගිත්වයකින් කොළඹ දී අද (15) පස්වරුවේ පැවැත්විණි.“රට විනාශයි දැන් ඇති තවත් වනසන්න දෙ...
ජනතාව මුහුණ දෙන පීඩන වන්නේ මොනවාද ?
{ "answer_start": [ 35 ], "text": [ "පොහොර හිඟය ඉන්ධන සහ ගෑස් අර්බුදය, විදුලි කප්පාදුව" ] }
daf21aa7-6847-4e31-9694-019378d39d36
ප්‍රාණ වායුව සිත දැනුමින් ආශ්වාස කරයි නම්, වායු දහය ශරීරයට කාවදියි. සිත තදින්ම විශ්වාසයට ගත යුතු කාරණය වනුයේ, සිත දැනුම්වත්ව ආශ්වාස කරන වායුව හදවතින් ඇරඹී ශරීර ඉන්ද්‍රියන් කරා ශක්තිය සපයන බවයි. එම ශක්තිය ද කොටස් දෙකකින් යුක්තයි. එය ජීව ශක්තිය සහ සීනිගම දෙවොල් දෙවිඳු ශක්තිය ලෙස අර්ථ ගැන්වෙයි. නොපෙනෙන දෙවියන් වැඩ වසනුයේ ...
දෙවියන් වැඩවසනුයේ කොහේද?
{ "answer_start": [ 354 ], "text": [ "විශ්වය තුළයි" ] }
96b142cb-036c-4b8e-a5ee-26e1ebec5021
පෙර භවයේ නිවසේ සිටි වෙනත් කිසිවකු පිළිබඳ ඇගෙන් හෙළි නොවූ අතර ඇය නිතර නිතර පවසා ඇත්තේ අපි ඉස්සර හිටියේ අක්කර පහ යනුවෙනි. තවමත් පර්යේෂණ මට්ටමේ ඇති මෙම දැරියගේ පෙර භව තොරතුරු වර්ජීනියා විශ්ව විද්‍යාලයේ පර්යේෂණ අංශයේ නොවිසඳුණු සාධක ලෙස සටහන් කර ඇත. එක්දහස් නමසිය හැත්තෑ එකේ වසරේ දී කොළඹ දී උපත ලද නිමාලි නම් දැරියක් ද ඉතා කු...
නිමාලි කුඩා අවදියේ සිට නිදාගැනීමට ප්‍රියවූවේ කුමක් මතද
{ "answer_start": [ 334 ], "text": [ "පොළව" ] }
2a33b22d-4e3b-460c-8d04-2b90e5a4a6fe
කාබන් තන්තු උපයෝගීකරගෙන නිපදවන උපාංගවල ක්ෂූද්‍ර යාන්ත‍්‍රික හැසිරීම සෙවීමේ පර්යේෂණයක් මොරටුව විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චින්තක මල්ලිකාරච්චි මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරේ. කාබන් තන්තු සංයුක්ත නිපදවනුයේ කාබන් තන්තු සහ තෝරාගත් මැලියම් ද්‍රව්‍යයක් එකිනෙකට බැඳීමෙන් සාදාගන්නා වර...
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චින්තක මල්ලිකාරච්චි මහතා කුමන විශ්වවිද්‍යාලයේද?
{ "answer_start": [ 86 ], "text": [ "මොරටුව විශ්ව විද්‍යාලයේ" ] }
88d14021-60a3-4589-8ddb-2c4de9d65063
එසේම ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයාව සිටින කාලයේදී සෞදි අරාබි රාජ්‍ය පකිස්තානයේ තැන්පත් කල ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක සංචිතය 2023 ජුනි මස තෙක් පවත්වා ගෙන යාමට සෞදි අරාබි රාජ්‍ය එකඟතාව පළ කර ඇත. ඒ අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් සෞදී අරාබි මොහොමඩ් බින් සල්මන් කුමරු හමුවූ අවස්ථාවේ කළ ඉල්ලීමකට අනූවය. සෞදි අරාබි රාජ්‍ය විසින් පකි...
ඒ අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් කවුරුන් හමුවූ අවස්ථාවේ කළ ඉල්ලීමකට අනූවද?
{ "answer_start": [ 221 ], "text": [ "සෞදී අරාබි මොහොමඩ් බින් සල්මන් කුමරු" ] }
74e8115a-6c3c-4da2-b563-1336b17102ef
තල්දූවේ සෝමාරාම හිමියන් වැඩම කර තිබුණේ අග්‍රාමාත්‍යවරයාව බැහැදැක ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ දියුණුව සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කිරීමටය. සෝමාරාම භික්ෂුව අතේ ඒ හා සම්බන්ධ ලිපි ගොනුවක් ද තිබූ අතර අග්‍රාමාත්‍ය එම භික්ෂුව ඔහු ළඟට කැඳවා ගත්තේ බොහොම ගරු සරු ඇතිවය. තල්දූවේ සෝමාරාම භික්ෂුව ලිපි ගොනුව පෙන්වමින් සි...
බණ්ඩාරනායක ශ්‍රිමතාණන් සදහටම දෙනෙත් පියාගත්තේ කොහේදීද?
{ "answer_start": [ 476 ], "text": [ "කොළඹ ජාතික රෝහලේදී" ] }
4526163b-2154-475f-941e-abac93009416
ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි ජන්වි කපූර් හා ඇයගේ වැඩිමහල් සොහොයුරිය වූ කුෂි කපූර්ටද මේ වනවිට කොවිඩ් රෝගය අසාධනය වී ඇතැයි වාර්තා වෙයි. ඔවුන්ට වැළඳි ඇති රෝගය ඔම්ක්‍රෝන් නොවන අතර, වෛද්‍යවරුන් පවසන්නේ ඔවුන් සිය නිවසේම මේ වනවිට නිරෝධායනය වෙමින් සිටින බවය. කෙසේ වෙතත්, මෙම තොරතුරු වැඩිදුරටත් අනාවරණය කර සිටින්නේ ජාන්වි හා කුෂී...
ජාන්වි හා කුෂීගේ පියා කව්ද?
{ "answer_start": [ 349 ], "text": [ "බොනි" ] }
4a35b2ce-efc6-4ab8-9dd9-4c3e6bf87eac
ක්‍රි.ව. 1341 දී හතරවන බුවනෙකබාහු රජු කුරැණෑගල අතහැර ගම්පොල සිය රාජධානිය පිහිටුවා ගත්තේය. මෙලෙස ඇරුඹි ගම්පොල රාජධානිය ක්‍රි.ව. 1415 දක්වා දශක 7ක් තුළ රජවරැන් පස් දෙනකු යටතේ පැවතිණ. දිවයිනේ රාජ්‍ය මධ්‍යස්ථානය මලය දේශය සහිත මායා රට කරා යොමු වූයේ ගිරි දුර්ගල වන දුර්ගල රුකවරණය ද ඇති බැවිනි. රාජ්‍ය පාලකයින් භික්ෂුන් වහන්සේල...
දිවයිනේ රාජ්‍ය මධ්‍යස්ථානය මලය දේශය සහිත මායා රටකරා යොමුවූයේ එහිකුමක් තිබෙන නිසාද?
{ "answer_start": [ 244 ], "text": [ "ගිරි දුර්ගල වන දුර්ගල රුකවරණය" ] }
27501992-03c2-4085-bebd-7f1737d41529
ඔලිම්පික් රන් පදක්කම වෙනුවෙන් තමන් ආ ගමන බෙහෙවින් දුෂ්කර අභියෝගාත්මක එකක් බව පසුව පසු ඇය මාධ්‍ය හමුවේ කියා සිටියේ අත්වල කරගැට ද පෙන්වමිනි. හිඩිලියන් දියේස්, දිළිදු පවුලක දියණියක වන අතර ඇයගේ මාපියන් ජීවත් වන්නේ කුලී වැඩ කරමිනි. කොවිඩ් 19 වසංගතය හේතුවෙන්, ඔලිම්පික් උළෙලට සහභාගී වීම සඳහා හිඩිලියන් දියේස් මාස 18 ක් තිස්සේ ...
ඔලිම්පික් උළෙලට සහභාගී වීම සඳහා හිඩිලියන් දියේස් කොපමණ කාලයක් පුහුණුවීම් කළාද?
{ "answer_start": [ 303 ], "text": [ "මාස 18 ක්" ] }
f0e058fe-677b-4de6-b5d9-78c8f8214953
ඒ නිසා සාක් රාජ්‍ය නායක සමුළුව කඩා කප්පල් කිරිම පමණක් නොව මහා මිනිස් සංහාරයක්ද වළක්වා ගැනීමට හැකිවූයේ නියෝජ්‍ය පොලිස්පති නිහාල් කරුණාරත්න මහතා නිසා වන හෙයින් ඒ ගෞරවය පළමුව හිමිවිය යුත්තේ ඔහුටය. දෙවනුව ඒ ගෞරවය හිමිවිය යුත්තේ කොටින්ගේ මේ සැලැස්ම ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට ජිවිත පරදුවට තබා පරීක්ෂණ සිදු කිරීමට දායක වු පො...
සොයාගත් බෝම්බයේ බර කීයද?
{ "answer_start": [ 474 ], "text": [ "කිලෝ 47ක්" ] }
a55e6740-e949-4268-950e-942478729d86
නිෂ්පාදකවරයා සහ කතුවරයා සමඟ දීර්ඝ සාකච්ඡාවක් කර එම යෝජනාව සම්මත කර ගත් පසු ඩබ්ලිව්.ඒ. සිල්වා මහතා සමඟ මම නැවත සේලම් බලා ගියෙමි. ඩබ්ලිව්.ඒ සිල්වා මහතාණන්ගේ පරිශ්‍රමය වූයේ දෙබස් සියල්ලම ව්‍යාකරණානුකූලව හෙවත් පොතේ භාෂාවෙන්’ සකස් කිරීමටය. එය ස්වභාවිකත්වයටත් තාත්විකත්වයටත් බාධාවක් බව තරයේ කියා සිටියෙමි. අන්තිමේදී මගේ කාරුණි...
ඩබ්ලිව්.ඒ. සිල්වා මහතා එම යෝජනාව සම්මත කර ගත්තේ කෙසේද?
{ "answer_start": [ 0 ], "text": [ "නිෂ්පාදකවරයා සහ කතුවරයා සමඟ දීර්ඝ සාකච්ඡාවක් කර" ] }
6f910032-1739-41a0-a74f-b99c4c482f21
දෙමටගොඩ ප්‍රදේශයේ කුලී නිවසක ජීවත් වන නිරුපමා දෙදරු මවකි. නිරුපමාගේ ස්වාමිපුරුෂයා මීට වසර පහකට පෙර හදිසි අනතුරකින් මියගිය අතර, ඇයට තම දියණියන් දෙදෙනා රැකබලාගෙන ජීවත් වීමට තරම් යහමින් මුදල්හදල් ද තිබුණේය. වැඩිමල් දියණිය දහ වන ශ්‍රේණියේ ද බාල දියණිය හය වන ශ්‍රේණියේ ද ඉගෙනුම ලබන්නේ කොළඹ නගරයේ බාලිකා විද්‍යාලයකය. නිරුපමා බ...
දෙමටගොඩ ප්‍රදේශයේ කුලී නිවසක ජීවත්වන්නෙ කවුද?
{ "answer_start": [ 389 ], "text": [ "නිරුපමා" ] }
07ec1cfb-4a82-4dd0-8e05-29214f5c8d02
මෙම පිරමීඩාකාර වස්තුවේ කේන්ද්‍රීය ලක්ෂය අනුව එය අවම වශයෙන් වසර 20,000ක් පමණ පැරැණි හෝ පෘථිවියේ ග්ලැසියර දිය වී යෑම ආරම්භ වූ අවසාන හිම යුගයේ නිර්මාණය වූවක් හෝ බවට නිගමනය කළ හැකියැයි පර්යේෂකයෝ සඳහන් කරති. 2012 වසරේ බහමාස් ආසන්නයේ පිහිටි බිමිණි වෙරළාසන්න සමුද්‍ර පත්ලෙන් ඊජිප්තුවේ මහා පිරමීඩය මෙන් තුන්ගුණයක් පමණ විශාල පළිඟ...
බිමිණි වෙරළාසන්නයෙන් පළිඟු වැනි පිරමීඩාකාර වස්තුවක් සොයා ගත්තේ කුමන වසරේදී ද?
{ "answer_start": [ 203 ], "text": [ "2012 වසරේ" ] }
6c7fc31e-f751-4f9f-8c88-4d405b74797a
එම රබර් වත්තට ජලය ලබාගන්නේ ගැමියෙකු සතු වත්තක තිබෙන උල්පතකිනි. ඒ සඳහා සුදු පාලකයන් අවුරුද්දකට රුපියල් 50 ක ගෙවීමක් සිදුකර ඇත. එය කිසිම වෙනසක් නොකර ඒ මුදලම අදත් ගෙවන බව දැනගන්නට ලැබුණි. විල්සන් මහතා හීසැර වැදීමෙන් පසු මෙම ස්ථානයට ගෙනැවිත් බෙල්ල කපා හෙල්ලක හිස අමුනා ගෙන ප්‍රිති ඝෝෂා කළ බවට පරම්පරාගත කතාවක් ඇතැයි එම වත්තේ...
ඒ සදහා සුදු පාලකයන් අවුරුද්දකට ගෙවන්නේ කීයක්ද ?
{ "answer_start": [ 94 ], "text": [ "රුපියල් 50" ] }
927f979e-cec6-490b-9f82-f395b67fc589
සීතාවක රාජධානියේ ප්‍රධාන සටන් මධ්‍යස්ථානය ලෙස හැඳින්වී ඇත්තේ හංවැල්ල ප්‍රදේශයයි. අද වෙන විට හංවැල්ල තානායම පිහිටි තැන එකල රාජ්‍යයන් කිහිපයකට බළකොටුවක්ව පැවතුණි. සීතාවක මායාදුන්නේ රජු විසින් හංවැල්ල දැනට තානායම පිහිටි ප්‍රදේශයේ ආරක්ෂිත කොටුවක් ඉදිකර තිබේ. එහි සිට කෝට්ටේ බුවනෙක බාහු රජු සමග සටන් කිහිපයක්ම මෙහෙය වූ ස්ථානය...
ඒහි සිට සටන් මෙහෙය වූයේ කවුරුන් සමඟද
{ "answer_start": [ 263 ], "text": [ "කෝට්ටේ බුවනෙක බාහු රජු සමග" ] }
444e53bf-2046-426d-87e3-8714501dad0b
මුහුදු කැස්බැවන් වද වි යැමට ප්‍රධාන හේතුවන් වන්නේ මුහුදු කැස්බැවුන්ගේ බිත්තර ආහාරයට ගැනිම හා ධිවරයන්ගේ දැල් වලට හසුවන මුහුදු කැස්බැවුන්ගේ මස් ආහාරයට ගැනිම බවත් ඔහු කීය. දකුණු මුහුදු තීරයේ ගල්කිස්ස සිට පහලට යන විට කොස්ගොඩ, තංගල්ල, රැකව,බුන්දල වගේම නැගෙනහිර වෙරලේ තැන් කිහිපයක වනජීවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් හා තවත් ආයත...
මුහුදු කැස්බෑවන් වඳ වී යෑමට ප්‍රධාන හේතුවක් වන්නේ කුමක්ද?
{ "answer_start": [ 50 ], "text": [ "මුහුදු කැස්බැවුන්ගේ බිත්තර ආහාරයට ගැනිම" ] }
f55c35f7-e4ac-4319-af19-7b2815490a46
මනරම් කැටයම් පිරුණු පුරාණ පෙට්ටගම්වල ඉඳලාම පැවත එන, ලංකාවටම ආවේණික වූ විවේකී ගති පැවතුම් විදහා දැක්වෙන විදිහේ ලී බඩු වලට තමයි මම එක් විදියකට සකස් කරන්නේ. පොල් කටුවෙන්, පොල් ලෙල්ලෙන්, පොල් ඉත්තෙන්, අත්තෙන්, කඳින්, කොළයෙන්, පොල් ලීයෙන් විස්මිත නිපැයුම් සිදුකරන කාරියවසම් මහතා ලී කැටයම් ශිල්පියෙක් ද නිවසට අවශ්‍ය සියලුම නිෂ...
කාරියවසම් යනු කව්ද?
{ "answer_start": [ 274 ], "text": [ "ලී කැටයම් ශිල්පියෙක්" ] }
d6cb147c-79a7-439e-8ff9-491b48b2df6a
කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීම සඳහා ඔස්ට්‍රියාව හා පෘතුගාලය නව සීමා පනවා තිබේ. ඒ අනුව ඔස්ට්‍රියාව රාත‍්‍රී 8.00 සිට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවා ඇති අතර ආහාර පිටතට රැගෙන යාම සඳහා පමණක් අවන්හල් විවෘත කර තැබේ. වයිරසය හේතුවෙන් එරට පනවා ඇති නව සීමා ලබන අගහරුවාදා සිට මේ මාසය අවසානය දක්වා ක්‍රියාත්මක වේ.එරට ප්‍රාථමික...
පෘතුගාලයේ වෙළෙඳසැල් වසා දැමීම අනිවාර්යය කර ඇත්තේ කීයටද?
{ "answer_start": [ 773 ], "text": [ "රාත්‍රී 10 ට" ] }
6821a3ab-2990-4e96-ab8a-3e462046642e
බොලිවුඩයේ වඩාත් ආන්දෝලනයට ලක්වුනු චරිතයක් විදිහට සුරූපී නිළි සනී ලියෝන් හඳුන්වා දෙන්නට පුළුවන්. ඈ දැන් නිල් චිත්‍රපට කලාවෙන් සමුගෙන ඉන්නවා වුණත්, නිතරම වගේ සමාජ මාධ්‍යයේ කැපී පෙනෙන චරිතයක්. ඉතින් පසුගිය දවසක ඇය මාලදිවයිනේ සංචාරයක නිතර වෙලා තිබුණා. සාමාන්‍යයෙන් බොහෝ ඉන්දිය නිළියන් සිය නිවාඩුව ගත කරන්න එරටට යන එක සාමාන්‍...
බොලිවුඩයේ වඩාත් ආන්දෝලනයට ලක්වුනු චරිතයක් වන්නේ ?
{ "answer_start": [ 49 ], "text": [ "සුරූපී නිළි සනී ලියෝන්" ] }
18cdefa4-e51b-46b5-bbed-f31e3446656d
ගණ දෙවියන්ගේ මුලංකාවිල් කෝවිල හඳුන්වන්නේ මුලංකාවිල් පුල්ලෙයාර් කෝවිල කියලයි. කලින් සඳහන් කළා වගේ එල්ටීටීඊයේ මුලංකාවිල් නායකයන් මේ කෝවිල ගැන දැඩි ලෙස විශ්වාස කළා. එල්ටීටීඊයේ මොකක් හරි ප‍්‍රාදේශීය වැඩක් තිබෙනවා නම් මේ මුලංකාවිල් කෝවිලට ඇවිත් වන්දනාමාන කරලා වැඩේ පටන් ගැනීමේ පුරුද්දක් ඒ කාලේ එල්ටීටීඊයට තිබිලා තියෙනවා. ඇයි ...
මෙම කෝවිල ගැන දැඩි ලෙස විශ්වාස කළේ කවුද?
{ "answer_start": [ 97 ], "text": [ "එල්ටීටීඊයේ මුලංකාවිල් නායකයන්" ] }
063e371b-47fd-4690-a5e5-002ce1360b7a
එක දිගට ගමන්ගන්නා ජිප් රථ සැබැවින්ම සොඳුරුම දර්ශනයකි. අපට පසුගිය දිනක මෙවන් අත්දැකීමක් ලබාගැනීමට හැකි වූ අතර ජීප් සවාරි පිළිබඳ ඔබට දැකගත යුතු කරුණුද බොහොමයකි. ජිප් සවාරියක් යාමේදී මූලිකව රජයේ හා සංචාරකයාගේ ආරක්ෂාව පිළිබඳ මූලිකව සිතා කටයුතු කළ බවත්, එය වගකීමෙන් ඉටුකිරීමට කැපවී සිටින හබරණ යුනයිටඩ් ජීප් සවාරි සංගමය කටයුතු...
හබරණ යුනයිටඩ් ජීප් සවාරි සමාගම සතු ජීප් සංඛ්‍යාව කොපමණද?
{ "answer_start": [ 370 ], "text": [ "රථ 40කට අධික ප්‍රමාණයක්" ] }
7ee122bd-b2ba-47b5-b957-c8837b3bd5ed
ලෝකයේ කිසිම තැනක, අඩු වශයෙන් එහි තිඹිරිගෙය වූ කේරළයේ කොචින් ප්‍රදේශයේවත් දැනට දක්නට නොලැබෙන මීගමුව දූවේ ධීවර ගම්මානයට පමණක් සීමා වූ මෙම සාම්ප්‍රදායී ජන නැටුම් විශේෂය නැතිවීමට යා නොදිය යුතු නිසා, ලක්ෂ්මන් ද මැල් දූවේ තරුණයින් කණ්ඩායමකට ජවුසන් නැටුම පුරුදු කර අලුත් නැටුම් කණ්ඩායමක් බිහි කළේය. අතිශය දැඩි කතෝලික බැතිමතුන් ...
කණ්ඩායමකට ජවුසන් නැටුම පුරුදු කර අලුත් නැටුම් කණ්ඩායමක් බිහිකළේ කව්ද?
{ "answer_start": [ 195 ], "text": [ "ලක්ෂ්මන්" ] }
39680ee3-8577-489d-89d0-be978c19d804
ඇත්තටම ඔහු ඔටුනු නොපළන් රජ කෙනෙකි, ධන කුවේරයෙකි. සැමටම නොව යාචකයන්ටය. රජු ධනය උපයන්නේ ඔබ අප යාචකයන්ට බැතිසිතින් දෙන රුපියල දෙකෙහි වර්තමාන යාචකයෝ නම් මේ කියන රුපියල දෙකට අතපාන්නේ නැත. ඔවුන් බලාපොරොත්තු වන අවමය රුපියල් 20 යි. ඕනෑම වර්ගයක යාචකයෝ හනිෆාගේ ගැන්සියේ සිටිති. සින්දුකාරයන් දෙනෙත් අඳ කුඩාවුන්, ආබාධිත ශරීරය පිළිස්...
ඕනෑම වර්ගයක යාචකයන් සිටින ගැන්සිය කාගේ ද?
{ "answer_start": [ 243 ], "text": [ "හනිෆාගේ" ] }
57114e5b-b573-4c0b-9122-8c8e132bbee0
පලාපල විස්තර දැන ගැනීම අඳුරේ යන කෙනකුට විදුලි පන්දමක් දෙනවා වැනිය. ගල් මුල්වල පය නොගැටී, වළවල්වල නොවැටී හරි පාරේ ගමන් කිරීමට විදුලි පන්දම උදව් වන ලෙස ජීවිතය හරි පාරේ ගෙන යාමට පලාපල විස්තරය උදව් කරගන්න. අනාගතයේදී වෛද්‍යවරයකු වෙතැයි කීවොත් එම ඉලක්කය කරා ළඟා වීමට උත්සාහ ගන්න. එසේ නැතිව නිකම් බලාගෙන සිටියොත් එම ඉලක්කය කරා ...
ජීවිතේ හරිපාරේ ගෙන යාමට උදව් වෙන්නේ මොනවාද?
{ "answer_start": [ 175 ], "text": [ "පලාපල විස්තරය" ] }
7d2a32bf-954e-4013-8766-2b9dac227ff4
මාළිගාවත්තේ හිටපු පාතාල නායකයෙකු වු ෆාජිගේ ඥාති සහෝදරයෙක් වන රවුෆ් නමැත්තාට පසුගිය ජුනි 01 වැනිදා තවත් පාතාල කණ්ඩායමක් විසින් වෙඩි තබනු ලැබීය. මොහුට වෙඩි තබනු ලැබුවේ කංජිපානිගේ කල්ලිය විසින් බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. මෙයටද මූලික හේතුව කුඩු ජාවාරමේ වෙළඳපොළ බෙදාගැනීමය. එසේම ෆාජි ජීවතුන් අතර සිටියදී රවුෆ් කං...
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙක් වූයේ කවුරුන්ද?
{ "answer_start": [ 539 ], "text": [ "ඉමාමුල් හසන් නොහොත් අන්වර්" ] }
058b1bf2-6cbe-44b4-ae3b-41de85e2d664
ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් නිෂ්පාදනය කළා සිද්ධාර්ථ ගීත නාටකයක්. මේ නාට්‍යයේ රචනය හා ගීත ප්‍රබන්ධ කරලා තිබුණේ මහාචාර්ය ජේ.බී. දිසානායක මහතාගේ බිරිය කුසුම් දිසානායක මහත්මිය. සිද්ධාර්ථගේ ප්‍රධාන චරිතය රඟපෑවේ ලක්ෂ්මන් විජේසේකර. බියට්‍රිස් යසෝධරාවගේ චරිතය රඟපෑවා. සංගීත නිර්මාණය කළේ ආදී ආනන්දියකු වූ විශාරද සදානන්ද පට්ටිආ...
සිද්ධාර්ථ යනු කුමන වර්ගයේ නාටකයක්ද?
{ "answer_start": [ 55 ], "text": [ "ගීත නාටකයක්" ] }
31f554ea-34fd-4937-8b09-70d5b673c6e9
කැරලිකාර කණ්ඩායමේ නායකයා වූ බොම්බඩියර් වතුමුල්ලගේ ග්‍රේෂන් හර්බට් ප්‍රනාන්දු උපන්නේ සිංහල බෞද්ධ දෙමාපියන්ට දාව ය. ඔහුගේ පියා ලංකා ටෙලිග්‍රාෆ් කාර්යාලයේ අධිකාරිවරයා විය. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ප්‍රනාන්දු පසුව රෝමානු කතෝලික ආගම වැළඳගත්තේය. ලංකා සමසමාජ පක්ෂය ඒ වන විට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට ...
දෙවන ලෝක යුද්ධ සමයේ බ්‍රිතාන්‍යය සේනාංකයට බැදී පළමුව ගියේ කුමන දූපත් වලටද?
{ "answer_start": [ 540 ], "text": [ "සීෂෙල්ස් දූපත්වලට" ] }
47776ec1-2d43-4230-b061-7c2ecca01a8a
මේ වන විට ජනප්‍රිය සංචාරක සහ සංරක්ෂණ මධ්‍යස්ථාන බවට පත්ව ඇති කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන පවත්වාගෙන යෑම විධිමත් කිරිමට රජය තීරණය කර තිබේ. පෞද්ගලික කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන පවත්වාගෙන යාම තවදුරටත් විධිමත් කර ඒවා වනජිවි දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කිරිමට පියවර ගෙන ඇත. වාර්ෂික බලපත්‍ර ක්‍රමයක් යටතේ මෙම මධ්‍යස්ථාන පවත්වාගෙ...
පෞද්ගලික කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන ලියාපදිංචි කටරන්නේ කුමන දෙපාර්තමේන්තුව යටතේද?
{ "answer_start": [ 208 ], "text": [ "වනජිවි දෙපාර්තමේන්තුව යටතේ" ] }
c4d79c90-5799-4e74-9fe9-8a8b9c44244b
එවකට අරණායක පොලිසියේ සේවය කරන ලද පෙරමුණ නැමැති ස්ථානාධිපතිවරයා විසින් කොළඹ විශ්ව විද්‍යාලයේ සිට පැමිණි අසුපිනි ඇල්ල සහ මා ඔය පරීක්ෂණ කටයුතු කරන ලද පිරිසකට අසුපිනි ඇල්ල ප්‍රදේශයේ ජීවත් වන අබේරත්න මහතාගේ නමද යෝජනා කර තිබුණේ මේ සම්බන්ධයෙන් එම පැමිණි කණ්ඩායමට තොරතුරු මාර්ග හා විස්තර රැසක් එතුමා පැහැදිලිව දන්නා නිසාවෙනි. එම...
අබේරත්න ජීවත් වූයේ කොහෙද?
{ "answer_start": [ 155 ], "text": [ "අසුපිනි ඇල්ල ප්‍රදේශයේ" ] }
6fcae056-9bb2-46b5-ae1a-49bdf7a491bd
1950 දශකයේ දි තොප්පිය පිරිමි ඇඳුම්වල අනිවාර්ය අංගයක් වී තිබිණි. නමුත් එහි අවශ්‍යතාව වූයේ හිසේ ආරක්ෂාව තහවුරු කිරීම, හිස ආවරණය කරගැනීම නොව විලාසිතාමය අලංකාරයක් ලබාගැනීමයි. කළු පැහැති උසැති තොප්පි මේ කාලයේ බෙහෙවින් ජනප්‍රිය වී තිබිණි. එය මැජික් තොප්පියට සමාන ආකාරයෙන් දිස්වන අතර තොප්පිය සමඟ සැරයටියක් ද අතින් ගැනීම යුරෝපයේ...
මේ කාලයේ ජනප්‍රිය වූ තොප්පි වර්ගය කමක්ද ?
{ "answer_start": [ 171 ], "text": [ "කළු පැහැති උසැති තොප්පි" ] }
33b034f8-faa4-426a-a09b-b779bee849f3
පළවෙනි මාසේ අපිව වගාවලට යෙදෙව්වා. ක්‍රීඩා කෙරෙව්වා. සින්දු කියන්න යොමු කළා. තමන්ගේ හැකියාවන් අඳුන ගන්න අවස්ථාව හදලා දුන්නා. ඊට පස්සේ දෙවැනි මාසේ දේශන තිබ්බා. ඇත්තටම අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලේ සර්ලා ඇවිත් කරපු දේශනවලින් තමයි මත්ද්‍රව්‍ය ගැන අපි හරියටම ඉගෙන ගත්තේ. සික් එක කියන්නේ මොකක්ද කියලා වෛද්‍යවරු අපිට ඉගැන්නුවා. අපි...
පලවෙනි මාසයේ ඔවුන්ට අවස්ථාව ලබා දුන්නේ මොනවටද ?
{ "answer_start": [ 76 ], "text": [ "තමන්ගේ හැකියාවන් අඳුන ගන්න" ] }
03cf16f4-91d1-4266-b8a5-5aa5cfa9d7cb
එම යෝජනාව උඩරට වැවිලිකරුවන්ගේ නොසතුටට හේතු විය. දිගින් දිගටම යටත් විජිත රජය උඩරට ප්‍රවාහන ගැටලුවට මුහුණ දෙන්නට විය. දවසින් දවස කමිටු පත්කරමින් විසඳුම් සෙවුවද අවසානයේ වැවිලි භෝග කොළඹ ගෙන ඒමේ ප්‍රවාහන ගැටලුව ගැටලුකාරී වූවා පමණය. නැවතත් රේල්ලුව කෙරෙහි අවධානය යොමුවෙන්නට වූයේ ඒ අනුවය. නැවත ටෙන්ඩර් කැඳවීම ඇරඹිණි. ඒ අනුව එෆ්....
ව්‍යාපෘතියේ ප්‍රධාන ඉංජිනේරු වුයේ කවුද ?
{ "answer_start": [ 755 ], "text": [ "මෝල්ස්වර්ත් මහතාය" ] }
d75becf5-e5da-40af-ab33-b4fc5c57b099
ඕනෑම රෝගයකට ගොදුරු වන මිනිසා තමන්ගේ ලෙඩ භාර දියයුතු වන්නේ වෛද්‍යවරයෙකුට විනා රොඩී දැහැන් නීචකුල බන්ධන කරන මෑණීවරුන්ට හෝ පියවරුන්ට හෝ ලෙඩ සුවකරන වේශධාරී කෛයිරාටික පුද්ගලයෙකුට නොව සැබෑ වෛද්‍යවරයෙකුටය. දුර අතීතයේ සිටි වෛද්‍යවරුන් කිසිම විටෙක රෝගියාගෙන් ගුරු පඬුරක් ගන්නවා හැරුණු විට අසාධාරණ ගාස්තු අය කළේ නැත. ඔවුන් තුළ තිබ...
අතීතයේ වෛද්‍යවරුන් රෝගියාගෙන් ගත්තේ මොනවාද ?
{ "answer_start": [ 250 ], "text": [ "ගුරු පඬුරක්" ] }
7ccf28d7-4ea7-49a2-9b08-970d4d991841
කටක ලග්න හිමියන්ගේ කේන්දරයේ දොළෙස්වැන්නේ රවි සමග බුධ ගමන්කරන විට ගුරු හතර වැන්නේ ගමන් කරයි. විදේශ ගමන්වලට සුබ වේ. විදේශ රැකියා ලාභ හිමි වේ. ස්වයං රැකියා වලින් ලාභ බලාපොරොත්තු විය හැක .මෙම කාල සීමාවේදී උසස් කෙනෙකු හෝ රැකියා ප්‍රධානියෙකු අමනාප වීමට ඉඩ තිබේ. පවුලේ කටයුතුවලට අමතර වියදම් දැරීමට සිදු විය හැකියි. කතාව නිසාද ප...
සිංහ ලග්න හිමියන්ගේ කේන්දරයේ සියලුම ලැබීම් පෙන්වන්නේ කී වැන්නේද
{ "answer_start": [ 505 ], "text": [ "එකොළොස් වැන්නේ" ] }
7de1dfb3-a2bc-4609-bb4d-7c2c415cfc8f
දාසයෙකු සහ දාසියෙකු විසින් සඟ රුවන වෙත ලෙනක් පූජා කිරීමක් එයින් කියැවේ. මෙහි දැසි දස් යනු උපස්ථායක සහ සාත්තු සේවිකා යන පිරිස් වෙති. පිදුරංගල සෙල්ලිපියකින් ද දාසි ස්ත්‍රියක් ලෙනක් පූජා කිරීම ගැන සඳහන් වෙයි. එහි ඇගේ ස්වාමි පුරුෂයාගේ මෙන්ම පියාගේ නම ද සඳහන් කර ඇත. මෙයින් පැහැදිලි වන්නේ පැරණි කාලයේ සිටම මෙරට දැසි දස්සන්ට ...
දාසි ස්ත්‍රීයක් ලෙනක් පූජා කිරීම ගැන සදහන් සෙල්ලිපිය කුමක්ද?
{ "answer_start": [ 132 ], "text": [ "පිදුරංගල" ] }
12f9c9a9-5ff0-4e72-8442-203cd477b965
අධි උෂ්ණත්වය භාවිත කර තේ වියළීම වෙනුවට වායු සමීකරණ තාක්ෂණය යටතේ තේ දළු වියළීමේ අලූත් යන්ත‍්‍රයක් නිපදවීමට පාදුක්ක වටරැක නව නිර්මාණකරුවෙක් සමත්වී සිටී. මොරටුව විශ්ව විද්‍යාලයේ ජාතික තාක්ෂණික ඩිප්ලෝමාධාරියකු වන ඔහු නමින් සෙනරත් සමන්තිලක ය. දැනට සිදුකෙරන්නේ සෙල්සියස් අංශක 100 ත් 120 ත් අතර අධි උෂ්ණත්වයක් යටතේ තේ දළු වියළා...
අධි උෂ්ණත්වය භාවිත කර තේ වියළීමේ අවාසියක් වන්නේ ?
{ "answer_start": [ 338 ], "text": [ "දළුවල ඇති රසය, ගුණය මෙන්ම නියමිත වර්ණයද වෙනස්" ] }
a6ceb125-8f54-490e-80ed-7858e3538337
ඉංගිරිසි හෝඩියේ ඇති අකුරක් නමින් ලංකාවේ පාරක් නම් කොට ඇති ඉපැරණිම පාර කිව් රෝඩ් ය. මෙම පාරේ වයස අවුරුදු 208කි. ලංකාවේ උද්භිද උද්‍යාන ඉතිහාසය සොයා ගෙන යෑමේ දී ලංකාවේ මුල්ම උද්භිද උද්‍යානය බිහි වී ඇත්තේ අද කොම්පඤ්ඤ වීදිය නමින් හැඳින්වෙන ප්‍රදේශයේය. එය 1810 දී පිහිටුවා ඇත්තේ බ්‍රිතාන්‍ය රාජකීය කොමිසමක් මගිනි. උද්‍යානයේ භූ...
ලංකාවේ මුල්ම උද්භිද උද්‍යානය පිහිටුවා ඇත්තේ කවදාද?
{ "answer_start": [ 250 ], "text": [ "1810 දී" ] }
50c9e98c-536a-4afd-8de6-a9f6d8c4f8a0
මීට පසුව මෙම කටයුත්ත සඳහා ඉදිරිපත් වූයේ වේපත ඉර සුමන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පැවිදි සොහොයුරු වල්පිට මේධංකර ස්වාමීන්ද්‍රයන් වහන්සේය. උන්වහන්සේ 1878 දී හතරැස් කොටුවේ ධාතු නිධානෝත්සවයද කොට 1889 දී චෛත්‍ය රාජයන් වහන්සේගේ ඉතිරි වැඩ කොටස නිමාවට පත් කළ බව පොත්පත්වල සඳහන් වේ. උන් වහන්සේගෙන් තිස්සමහාරාම මහා සෑයේ දියුණුව සඳහා ස...
චෛත්‍ය රාජයන් වහන්සේගේ ඉතිරි වැඩ කොටස නිමාවට පත් කලේ කවදාද?
{ "answer_start": [ 187 ], "text": [ "1889 දී" ] }
2b3c4948-5120-4104-a2b5-5569bb96628f
2000න් පසු කාලයේදී විවිධ රටවල ආධාර උපකාර ඇතිව මෙය ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් බවට පත් වෙලා තිබෙනවා. මෙයට බිහාර් රජයත් මධ්‍යම ආණ්ඩුවත් ලොකු සහයෝගයක් දෙනවා. දැනටත් මෙහි ලාංකික භික්‍ෂූන් වහන්සේ මෙන්ම ලෝකයේ විවිධ රටවල භික්ෂූන් වහන්සේ අධ්‍යාපනය ලබනවා. ඒ වගේම පර්යේෂණ පවත්වනවා. විහාරයේ අගනුවර පැටිනා, බුද්ධගයාව වඳින්න යන අයට ක...
බුද්ධගයාව වදින්න යන අයට කෙටි වෙලාවකින් බලන්න යා හැක්කේ කුමක්ද
{ "answer_start": [ 334 ], "text": [ "නාලන්දාව" ] }
529a16cc-baf6-4225-a6aa-5a00bfe9ab55
අපි ටයිටැනික් පිටත්වුණු ලංඩන් සවුත්හැම්ප්ටන් වරායෙන් පිටත්වුණේ සුඛෝපභෝගී සුවිසල් මගී නෞකාවක බටහිර යුරෝපයේ හා ස්කැන්ඩිනේවියානු රටවල සතියක මුහුදු සවාරියක් සඳහා. අපේ සමුදුරේ පළමු රාත්‍රිය ගෙවී ගියා සතුටින්. කපිතාන්වරයා අපි පිළිගන්න උත්සවය තමයි විශේෂම සිද්ධිය. රාත්‍රියේ සුව නින්දකට පසු අප ඇහැරෙන විට හැර තිබූ ජනෙල් තිර අතර...
අපි ටයිටැනික් පිටත්වුණු ලංඩන් සවුත්හැම්ප්ටන් වරායෙන් පිටත්වුණේ කුමක නැගීද?
{ "answer_start": [ 63 ], "text": [ "සුඛෝපභෝගී සුවිසල් මගී නෞකාවක" ] }
df35bc67-4905-479e-b395-8f404bb15115
සතියේ සෑම දිනකම පහේ දෙස්-විදෙස් සංචාරයෝ මෙම ඉසව්වේ සැරි සරති. සමහර අවස්ථාවලදී වනයේ සැරි සැරීමට අවශ්‍ය වන සෆාරි ජීප් රථ ලබාගැනීමට බෝහෝ වෙලා රැදී සිටීමටද සිදුවේ. මීගමුව, කල්පිටිය වැනි ප්‍රදේශන්හි සංචාරකයන් වැඩි වශයෙන් ගැවසෙන හෙයින් ත්‍රාසය කැටිවූ වනගත චාරිකාවක අත්දැකීම ලබාගැනීමටද සංචාරකයන් මෙම ඉසව්වට පැමිණෙති. ඔබ මෙහි යන...
වනජීවී සංරක්ශන දෙපාර්තමේන්තුව පිහිටියේ කොහේද?
{ "answer_start": [ 578 ], "text": [ "බත්තරමුල්ලේ" ] }
c5e210cc-f17b-4a8e-9179-e2747b7f36db
සර් සොලමන් ගැන ඇති ප්‍රකට මතයක් නම් එතුමාගේ දේහය තැන්පත් කොට ඇත්තේ කෙලින් අතට නුවර පාර දෙය බලා සිටින ලෙස බවය. මේ සොහොන් කොත එතුමා ගොඩනගා ඇත්තේ මියයාමට දහතුන් වසරකට පෙරදීය. මෙය සත්‍යයක් ලෙස අදහන අය අදත් සිටින අතර අවමංගල්‍යයට සහභාගි වූවකුගෙන් සත්‍ය දැනගත හැකිය. සර් සොලමන් උපන්නේත් මියගියේත් යටත් විජිත වැසියකු ලෙසය. ඔහු ස...
සර් සොලමන්ට ගෞරව සම්මාන දැක් වූයේ කවුද?
{ "answer_start": [ 460 ], "text": [ "වික්ටෝරියා රැජින" ] }
0a17fdb8-3f44-44d3-a07d-ff9a68a831c6
බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන් මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුම්බායි මත්ද්‍රව්‍ය වැටළීම් අංශයේ නිලධාරී සමීර් වන්කඩේ එම විමර්ශන කටයුතුවලින් ඉවත් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. සමීර් වන්කඩේ විමර්ශන කටයුතුවලින් ඉවත් කර ඇත්තේ විමර්ශනය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණය වෙද්දීය. එම අනාව...
බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන් අත්අඩංගුවට ගත්තේ ඇයි ?
{ "answer_start": [ 44 ], "text": [ "මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන්" ] }
f067dbbb-a6af-43f3-9ab0-1acbc7190f09
සමුද්‍ර කෞතුකාගාරය ප‍්‍රථමයෙන් ම 1992 වර්ෂයේ මැයි මස 9 වන දින සිට දේශීය විදේශීය නරඹන්නන් සඳහා විවෘත කෙරුණද 2004 සුනාමි ව්‍යසනයත් සමඟ මෙම කෞතුකාගාරය සම්පූර්ණයෙන් ම විනාශයට පත් ව ඇත. සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශය යටතේ ක‍්‍රියාත්මක වූ නෙදර්ලන්ත – ශ‍්‍රී ලංකා සහයෝගිතා වැඩසටහනෙන් ලද මූල්‍යාධාර මඟින් ප‍්‍රතිනි...
මෙම කෞතුකාගාරය සම්පූර්ණයෙන් ම විනාශයට පත් වුයේ ඇයි ?
{ "answer_start": [ 107 ], "text": [ "2004 සුනාමි ව්‍යසනයත් සමඟ" ] }
034da2b7-8b8d-4ea2-83c1-52c34571d683
මේ වත්තේ කාමන් දේවාලයක් තියෙනවා. දැන් වගේම ඉස්සරත් කාමන් දේවාලයේ උත්සව තිබුණා. ඒ උත්සව දවස්වලට දේවාලයේ ලයිට් පත්තු කරගන්ට පැක්ටරියෙන් කරන්ට් දුන්නා. පැක්ටරියට උඩින් තියෙන කන්දේ ටැංකියක් හදල තියෙනවා. ඒ ටැංකියේ උස දිග පළල අඩි 12 ගානෙ තියෙන්නේ. ටැංකියට වතුර ලැබෙන්නේ පහළට ගලාගෙන එන ඔයේ ඉහළ කොටසෙන්. ටැංකියේ ඉඳලා පැක්ටරියට බ...
ටැංකියේ උස දිග පළල අඩි කීයද ?
{ "answer_start": [ 220 ], "text": [ "අඩි 12" ] }
849096a9-3387-47f2-aa89-0203a4c51839
ඒ නිවස ආශ්‍රිතව අද නුවරඑළියට අභිමානයක් ගෙන දෙන විශාල මහ හෝටලය වූ ග්‍රෑන්ඩ් හෝටලය නිර්මාණය වී ඇත. අද ද එම හෝටලයේ ශාලාවක් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා නමින් නම්කොට ඇත්තේ බාන්ස් ආණ්ඩුකාරවරයාට ගෞරවයක් ලෙසය. ඒ සම්බන්ධව 1941 අප්‍රේල් 26 දින රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී සාකච්ඡාවට භාජනය වී ඇති බව ඉතිහාස පොතපත උපුටා දක්වයි. කෙසේ වුවත්...
නුවරඑළිය නගරයක් ලෙස දියුණු කිරීමට මැදිහත් වූ තවත් පුද්ගලයෙක් වන්නේ කව්ද ?
{ "answer_start": [ 477 ], "text": [ "සර් සැමුවෙල් බේකර්" ] }
6c1c6f44-c44a-11ed-bd2f-2a0b0c1a3dcf
කැසිනි අභ්‍යාවකාශ යානය මගින් ලබාගත් සෙනසුරු ග්‍රහයාගේ වළලුවල දීප්තිමත් පැත්තේ ඡායාරූප කිහිපයක් නාසා ආයතනය මගින් නිකුත් කර ඇත. නාසා ආයතනය පවසන්නේ ‘කැසිනි‘ මෙම ඡායාරූප ලබාගෙන ඇත්තේ සෙනසුරුට සැතපුම් 620 000ක් දුරින් සිට බවයි. 2004 වර්ෂයේ සෙනසුරු ග්‍රහයා ආසන්නයේ කක්ෂගත වූ කැසිනි අභ්‍යවකාශ ශටලය සෙනසුරු ග්‍රහයාගේ හා එහි චන්ද...
සෙනසුරු ග්‍රහයාගේ වළලුවල දීප්තිමත් පැත්තේ ඡායාරූප කිහිපයක් නාසා ආයතනය මගින් නිකුත් කර ඇත්තේ කුමන අභ්‍යාවකාශ යානයද??
{ "answer_start": [ 0 ], "text": [ "කැසිනි අභ්‍යාවකාශ යානය" ] }
46ee1b08-e9c9-44e4-9324-4cc906d4c58d
ඇලෙක්සැන්ඩර් ටයරය සමග යුද ප‍්‍රකාශ කළේය. එම දිවයින අත්පත් කර ගැනීමට ඇලෙක්සැන්ඩර්ගේ හමුදාවට මාස හතක පමණ කාලයක් සටන් කිරීමට සිදු විය. අවසානයේ ඔහුගේ ඉංජිනේරුවෝ ගොඩබිම සිට ටයර් දිවයින දක්වා සැතපුම් බාගයක් පමණ දිග පාලමක් තැනූහ. ඒ ඔස්සේ මුහුද දෙසින් දූපතට සමීප වූ ඔවුහු විශාල අටල්ලක් බඳු උපකරණයක ආධාරයෙන් පවුර මතට ගොඩ වී නගරයට...
පවුර මතට ගොඩ වී නගරයට ප‍්‍රහාර එල්ල කළේ කුමක් ආධාරයෙන්ද?
{ "answer_start": [ 264 ], "text": [ "විශාල අටල්ලක් බඳු උපකරණයක ආධාරයෙන්" ] }
a13d1b3f-69d4-4822-a737-9156ef098f85
මිනිසා තමන් ජිවත්වන පරිසරය දූෂණය කිරීම සම්බන්ධ පළමු සාක්ෂිය අදින් වසර 400,000 ට පෙර ජීවත්වූ මානව සාධක අතරින් හමුවූ බව පුරාවිද්‍යාඥයෝ පිරිසක් කියති. ඊශ්‍රායලයේ කයිසෙම් ගුහාවෙන් සොයාගත් දත් ඇන්දක් පරීක්ෂාකළ ඔවුන් පවසන්නේ තමන් ජීවත්වූ ගුහා දූෂණය කරමින් ඒ ඇතුලත මස් පුළුස්සාගත් ආදි මානවයන් ඒවායේ දුම් ආඝ්‍රාණය කළ බවට සාධක හම...
මස් පුළුස්සා ඒවායේ දුම් ආග්‍රණය කල බව සාක්ෂිසාක්ෂි සොයා ගත්තේ කොහෙන්ද
{ "answer_start": [ 159 ], "text": [ "කයිසෙම් ගුහාවෙන්" ] }
be55baca-fedb-42f0-a8b0-ced4907a278b
ප්‍රශ්නය - ඔබේ දරුවා පිළිසිඳ ගැනීමෙන් පසු ඔබට ඇති වූ විශේෂ ආශාවන් මොනවාද? පිළිතුර - මව් කුසට මාස හයක් පමන වූ විටදී පූජනීය ස්ථානවලට යෑමට තද බල ආශාවක් ඇති වුණා. ප්‍රශ්නය - අනෙක් දරුවන් බිහිවීමට සිටියදී එවැනි ආශාවන් ඇතිවූයේ නැද්ද? පිළිතුර - නෑ ප්‍රශ්නය - එවැනි විහාරස්ථානවලට ගොස් සිදු කළ වැඳුම් පිදුම් මොනවාද? පිළිතුර - ඇතැ...
දරුවා බිය මොනවාටද ?
{ "answer_start": [ 1092 ], "text": [ "කෝච්චිවලට" ] }
2fd47db6-35de-4cd3-bfca-21ec709d7c23
මම ඉල්ලන්නේ ටිකක් හොයලා බලලා දේවල් කරන්න. මේ ව්‍යසනයට මුහුණ දීපු අපිව මැරුණු අයව විහිළුවට, හෑල්ලුවට ලක්කරන්න එපා. ඒ අයගේ ආත්මවලට සැනසීමක් දෙන්න. එයාලා දිවි දුන්නේ ජීවත්වෙලා ඉන්න අපි වෙනුවෙන් කියලා හිතන්න. මියගිය මොහොමඩ් යාසිත් පුතුගේ මවද තවමත් ජීවත් වෙන්නේ පුතුගේත් වැඩිමහල් සොහොයුරියගේත් වියෝ වේදනාව දරාගත නොහැකිවයි. මග...
ඔහු ඉගෙනුම ලබන්නේ කුමන ශ්‍රේණියේද
{ "answer_start": [ 442 ], "text": [ "දහය ශ්‍රේණියේ" ] }
fcda0590-1eec-4d1d-8dac-9358e6bec577
ඒ අනුව විද්‍යාඥයන් මනස කොටස් කිහිපයකට බෙදා දැක්වූවා. බොහෝ අය උඩු සිත හා යටි සිත ලෙස පවසන්නේ මෙෙලස කළ එක්තරා බෙදීමක්. එහෙත් නිවැරදිව තවත් සියුම්ව සලකා බලන විට මනස කොටස් තුනකට බෙදා දක්වන්නටත් පුළුවන්. එය සවිඥානය, උප-විඥානය, හා අවිඥානය ලෙසයි. ඇත්තටම මෝහනය අධ්‍යයනය කිරීමට මෙම බෙදීම ඉතාම යෝග්‍යයි. උඩු සිතටම තමයි සවිඥානය කිය...
මනස කොටස් කීයකට බෙදා දැක් විය හැකිද ?
{ "answer_start": [ 162 ], "text": [ "කොටස් තුනකට" ] }
7008b34e-d992-416e-91b6-eb7d131e32d9
ඇතැම් රටවලින් වාර්තා වන ගණන් නිල වශයෙන් සටහන් වී නැති බවත් එබැවින් නිවැරැදි සංඛ්‍යා මීටත් වඩා වැඩි බවත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වාදෙයි. කොරෝනා වයිරස ආසාදිත මරණ වාර්තා වීමේ ඉහළ අනුපාතයක් ඇති රටක් වන මෙක්සිකෝව වයිරසය ආසාදනය වී මිය යන සෞඛ්‍ය සේවකයන් සම්බන්ධයෙන් නිසි පරිදි වාර්තා තබාගෙන ඇති නමුත් දැනට වාර්තා වී ඇති ග...
මෙක්සිකෝවේ වෛරස ආසාදිතයන්ගේ සමස්ත ගණන කීයද?
{ "answer_start": [ 514 ], "text": [ "610,000" ] }
a81e0bd9-1977-4fe7-943f-72ca4a9bbcb5
මහමත්තුමා බිහි වූ මක්කම නගරයේ කාබා සිද්ධස්ථානය ඒ වනවිටද ආගමික මධ්‍යස්ථානයක්ව පැවතුණි. කාබා පල්ලිය ඉස්ලාමය නිසා බිහිවූවක් නොව ඉස්ලාම් නායකයන් විසින් තමන් යටතට අල්ලා ගන්නා ලද්දකි. විවිධ ආගමික විශ්වාසයන්ට අයත් පිළිම ප්‍රතිමා රැසක් ඒවන විට කාබා පල්ලියෙහි තිබෙන්නට ඇත. කාබා පල්ලිය අයත්වන මැකා ප්‍රදේශය දුරාතීතයේදී රෝම ශිෂ්ටාච...
පැට්‍රිසියා සහ ටොම් යනු කවුරුන්ද ?
{ "answer_start": [ 610 ], "text": [ "ඉතිහාසඥයන්" ] }
e007c6cd-2104-46a1-9a38-ce2b7ac96532
යොදාගත් දිනයේ මාලිගාවත්ත ජුම්මා පල්ලියට ෆාජි පැමිණියේ සිදුවන්නට යන දේ ගැන කිසිවක් නොදැනය. ප්‍රහාරකයින්ට පළමුව ඉමිටියාස් පල්ලියට පැමිණියේය. කලක් දක්නට නොවූ ඉමිටියාස් හිටිගමන් පල්ලිය ඉදිරිපිට දකින්න ලැබීමම කිසියම් අනතුරක සේයාවක් සේ ඔහු ගැන හොඳින්ම තතු දන්නා අය දුටුවහ. ජිහාඩ් අපරාධකරුවන් දෙදෙනෙක් යාඥා කරන මුවාවෙන් පල්ලියට...
ප්‍රහාරයකයින්ට පළමුව පල්ලියට පැමිණියේ කව්ද?
{ "answer_start": [ 110 ], "text": [ "ඉමිටියාස්" ] }
a3af3868-aca1-4fb3-8ce9-9363d99de9de
මෙම උද්‍යානය නැරඹීම සඳහා ඇල මාර්ගය ඔස්සේ ගමන් කල හැකි බෝට්ටු සේවයක්ද ක්‍රියාත්මක වේ. අප එළිමහන් අධ්‍යයන ඒකකයෙන් නික්ම පිවිසුනේ එම බෝට්ටු සේවය ක්‍රියාත්මක වන ස්ථානයටයි. අප ආ ගමන් මගේ සෑම තැනකම පාහේ නිදහසේ පරිසරය නැරඹීමට පහසු වන සේ රූස්ස ගස් මධ්‍යයේ බංකු තනා ඇත. මෙහිදී හඳුන් දිවියන් දැකගැනීමටද අවකාශය තිබේ. මෙම උද්‍යානයේ ...
නිදහසේ පරිසරය නරඹන්නට රූස්ස ගස් මධ්‍යයේ තනා ඇත්තේ මොනවද?
{ "answer_start": [ 248 ], "text": [ "බංකු" ] }
a0e52cb6-ae42-4832-9793-cac0465bcb1a
චෛත්‍යයට යාර කීපයක් ඔබ්බෙන් කුඩා පැල්පතකි. එහි වහළ පමණක් පොල් අතු වලින් ආවරණය වී තිබුණත් වටේ කිසිවකින්වත් වැසී තිබුණේ නැත. අඩි විස්සක් පහළොවක් තරමේ දිග පළලින් යුතු එය එදා රාත්‍රිය ගත කිරීමට තිබුණ මාලිගාවය. අපේ ආම්පන්න හැළි-වළන් හා වේලකට දෙවේලකට සෑහෙන අමු ආහාර ද්‍රව්‍ය ස්වල්පය කරත්තයෙන් බාගෙන අවට නිරීක්‍ෂණය කළෙමු. වැහි ...
ඔවුන් එදින රාත්‍රිය ගතකළ මෙම පැල්පත හැදින්වූයේ කෙසේද?
{ "answer_start": [ 167 ], "text": [ "එදා රාත්‍රිය ගත කිරීමට තිබුණ මාලිගාවය" ] }
e0479e66-d3ac-4801-bbbe-9a814466ab83
ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ලට නුදුරින් වූ අලවල ගම බොහෝ දෙනෙක් හඳුනන්නේ අලවල පොත්ගුල්ලෙන් විහාරය නිසා ය. මෙම විහාරය ඓතිහාසික වටිනාකම් කිහිපයක් නිසා අපට වැදගත් වේ. පෞරාණික වටිනාකම පමණක් නොව ඊට පෙර ජීවත් වූ ආදී මානවයින්ගේ නිජ බිමක් වූ මෙම ලෙන් සංකීර්ණය තුලින් ආදී මානවයින් ජීවත් වූ බවට සාක්ෂි සාධක හමු වී තිබේ. මේ එම විහා...
මෙම ලෙන් විහාරයේ ඉතිහාසය කුමන යුගය දක්වා ඈතට විහිදී යයිද?
{ "answer_start": [ 638 ], "text": [ "අනුරාධපුරය යුගය දක්වා" ] }
455b2c99-e33c-4d50-aac9-377e75d08867
ක්ලෝනකරණය හෙවත් කිසියම් ජීවියකුගේ පිටපතක් නිර්මාණය ලොවට අරුමයක් නොවෙයි. විවිධාකාරයේ සතුන් ක්ලෝනීයකරණය මගින් චීන විද්‍යාඥයෝ ද ඉදිරියෙන් සිටිති. ක්ලෝනකරණයේ තවත් පියවරක් ඉදිරියට තබමින් අපරාධ අල්ලන්නත්, අපරාධ මැඩලන්නත් සමත් පොලිස් සුනඛයන් කණ්ඩායමක් ක්ලෝනකරණයෙන් බිහි කරන්න චීන විද්‍යාඥයෝ සමත් වී සිටිති. ඔවුන් පවසන්නේ, ඔවුන්...
ජිවියෙකුගේ පිටපතක් නිර්මාණය කිරීම හදුන්වන්නේ කුමන නමකින්ද
{ "answer_start": [ 0 ], "text": [ "ක්ලෝනකරණය" ] }
17588193-5df6-4d53-af20-8cfc74baf66d
වේලාසනම පිරිටන් හෝ එවර්මින් පෙති දෙකක් දැරියට පොවා ගනී. රැයක් පුරා මාරුවෙන් මාරුවට බසයකින් බසයකට නගින බසින විට ඇයට දැනෙන අපහසුතාවට වඩා නින්දට වැටීම යහපත් නිසාවෙන් දෝ හය හතර නොදන්නා සිඟිත්තිය හාවක් හූවක් නැතිව පෙති දෙක ගිල දමනවා ඇත. දැරිය ද දිනෙන් දිනම කෘෂව යන්නේ ලෙඩක් නොමැතිව දිනපතා ශරීර ගතවන බෙහෙත් මාත්‍රාව හේතුවෙනි. ...
රාත්‍රී සිඟමනට එක්වෙන පුද්ගලයාගෙ වයස කොපමණද?
{ "answer_start": [ 340 ], "text": [ "30-35 අතර" ] }
5037c532-30d7-4a3f-b546-1a002e0840d0
විජය රාජසිංහ රජුගේ අභාවය සමඟ කීර්ති ශ්‍රී රාජසිංහ නමින් රජ වන්නේ විජය රාජසිංහ රජුගේ බිසවගේ සොහොයුරාය. ඔහුද කුඩා වියේ පටන් වැලිවිට-සිටිනාමළුවේ සිල්වත් දෙනමගේ ශිෂ්‍යයෙකු ලෙස බුදු දහම හා පාලි සංස්කෘත භාෂා ශාස්ත්‍රය හැදෑරූ කුමරෙකි. ඔහු අන් හැම රජ දරුවෙකුට වඩා ඉදිරිගාමීව සසුන යළි ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාමය තම රාජ්‍ය පාලනය...
උපසම්පදාව සමඟ සිරිලකට සැපත් වූයේ කවුද?
{ "answer_start": [ 502 ], "text": [ "උපාලි මහ තෙරිදු" ] }
33b2e7b5-48d4-478a-9a1b-d795fc5c1d79
පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම හා දේශපාලනය අතර ඇත්තේ ගසට පොත්ත සේ එකිනෙකට බැඳී පවතින සබඳතාවකි. මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන්නකු සතුව ඕනෑවටත් වඩා මුදල් තිබේ. එහෙත් එයට එන අභියෝග මැඩලන්නට නම් යම් මැර බලයක් අවශ්‍ය වේ. පාතාලය ඔවුන් පවත්වාගෙන යන්නේ ඒ වෙනුවෙනි. එසේම නීතියෙන් පැමිණෙන බාධා ඉවත් කරගැනීමට නම් දේශපාලන හයියක් අවශ්‍ය වේ....
ගසට පොත්ත සේ එකිනෙකට බැඳි පවතින සම්බන්ධය ඇත්තේ කුමක් අතර ද?
{ "answer_start": [ 0 ], "text": [ "පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම හා දේශපාලනය" ] }
a5083793-61da-4c84-9a66-f7e8a97a43d9
එම සිතුවම්වල දක්නට ලැබෙන්නේ ඉඟෙන් උඩ කොටස පමණක් වූ රූප සමූහයකි. ඒවායේ පහළ කොටස වලාකුළින් වැසීගිය ආකාරයට නිරූපණය කර තිබේ. මෙම සිතුවම් වලින් දෙවිවරුන් පිළබිඹු වන බව පරණවිතාන මහතා පෙන්වා දී ඇත. සිතුවම් ඇඳ තිබෙන්නේ රේඛා සටහන් මගින් වන අතර චිත්‍රවලට වර්ණ යෙදීම සීගිරි චිත්‍ර සම්ප්‍රදායට අනුව කර තිබේ. මෙහිදී රතු, කහ, කළු හා ප...
ධාතු ගර්භය හා චිත්‍රයන් අයත් කාලයන් සඳහන් කළේ කවුද?
{ "answer_start": [ 2150 ], "text": [ "චාර්ල්ස් මහතා" ] }
4506f988-7fda-4eb5-b857-011093af34b6
රුසියානු විපක්ෂ නායක දුෂණ විරෝධී ක්‍රියාකාරී ඇලෙක්සි නෙවෙල්නි වංචා කිරීම සහ අධිකරණයට අපහාස කිරීමේ වරදට රුසියානු අධිකරණයක් විසින් වසර 9 ක සිර දඬුවමක් නියම කරනු ලැබීය. ඇලෙක්සි නෙවෙල්නි හට මෙම තීන්දුව දුන් මොහොතේ 2014 වසරේ රුසියානු අධිකරණයක් විසින් ලබාදුන් අත් හිට වූ සිර දඬුවමක කොන්දේසි උල්ලංඝනය කිරීම හේතුවෙන් වසර දෙකයි ම...
ඇලෙක්සි නෙවෙල්නිට නඩු තීන්දුවට එරෙහිව අභියාචනා කිරීමේ හැකියාව පවතින බව පැවසුවේ කවුද?
{ "answer_start": [ 536 ], "text": [ "විශ්ලේෂකයෝ" ] }
03d84821-e898-49ff-af04-c480e4269765
සුනිල් මේ සියල්ල දෙස උපේක්ෂාවෙන් බලා සිටියේය. ඉවසීම, උපේක්ෂාව යන මුල් පාඩම සුනිල් ඉගෙන ගත්තේ එදාය. ඔහු තිරසර අදිටනින් මයික්‍රෙෆා්නය වෙත ගියේය. සතිස් අයියා සුනිල් ළඟට ආවේය. "චූටි මල්ලිට මේක කියන්න පුළුවන්. හොඳට කියන්න." සතිස් සුනිල්ගේ හිස අත ගෑවේ දළුගම සරසවි චිත්‍රාගාරයේ ශබ්දාගාරයේත්, පටිගත කරන මැදිරියේත් අතර ඇති පුංචි...
සතිස් සුනිල්ගේ හිස අත ගෑවේ කුමක් පවසමින්ද?
{ "answer_start": [ 173 ], "text": [ "\"චූටි මල්ලිට මේක කියන්න පුළුවන්. හොඳට කියන්න.\"" ] }
74848f9d-835e-44ec-a608-4897e5f6c316
රුසියාව ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ කටයුතුවලින් ඉවත් වන දිනය තීරණය කර ඇතැයි රුසියානු මාධ්‍ය වාර්තා කරයි. ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ කටයුතුවලින් ඉවත් වීමට අවුරුද්දකට පෙර එහි හවුල්කරුවන් දැනුවත් කළ යුතු අතර, ‘රුසියා-24’ රුපවාහිනී නාළිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී රුසියන් අභ්‍යවකාශ ඒජන්සිය හෙවත් ‘රොස්කොස්ම...
රුසියන් අභ්‍යවකාශ ඒජන්සිය හෙවත් ‘රොස්කොස්මොස්’ ප්‍රධානී දිමිත්‍රි රොගොසින් රුසියාව ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ කටයුතුවලින් ඉවත්වීමට තීරණය කළ බව පවසා ඇත්තේ කිනම් නාළිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදීද?
{ "answer_start": [ 219 ], "text": [ "‘රුසියා-24’ රුපවාහිනී නාළිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී" ] }
fd248832-13db-4c86-b85a-21eb9ea5a585
ඉක්බිති දළදා වහන්සේ වඩා හිඳුවන පිණිස ද එම දළදා වහන්සේ පිරිවරා මහාසංඝයාට වැඩ හිඳීම පිණිස ද දිගින් අඩි දෙසිය විසි නවයක් හා පුළුලින් අඩි සැටක් ද ඇති මණ්ඩපයක් තනා එහි ධාතුන්වහන්සේ වැඩමවීමට නියම කළ ස්ථානය රන් රිදී වැඩ කළ නොයෙක් අනගි පටරෙදිවලින් සරසා ඊ මැද රිදියෙන් කළ ආසනයක් පණවා ඊ පිට රන්සිවි ගෙයක් තබා එහි තුළ ධාතුන් වහන්සේ...
අනගි මැණික් බැදි මහ රන් කරඩුව තැබුවේ කොහෙන්ද?
{ "answer_start": [ 385 ], "text": [ "දකුණු පැත්තෙන්" ] }
eb05a3fa-eb0b-4e4c-bae8-42caa05d30ba
ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු වරූන් ධාවන්ගේ විවාහය මේ වසරේ දෙසැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙන බව සඳහන් වේ. ඔහුගේ අතගනු ලබන්නේ වසර කිහිපයක් තිස්සේ වරූන්ගේ පෙම්වතියව සිටින නටාෂා දලාල් විසින්. නටාෂා යනූ ඉන්දියාවේ සිටින කෝටිපති ව්‍යාපරකයෙකුගේ එකම දියණිය බව සඳහන් වේ. වරූන්ට අමතරව මේ වසරේ තවත් ජනප්‍රිය බොලිවුඩ් නළුනි...
වරුන්ගේ පෙම්වතියගේ නම කුමක්ද?
{ "answer_start": [ 178 ], "text": [ "නටාෂා දලාල්" ] }
0ff33046-c12d-43be-a534-3d78c98e77ec
ළමා වියේදී තම සොහොයුරා වූ ජෙරල්ඩ් සමඟ පාසල් ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කළ ඔහු බේ ස්ට්‍රීට් පිරිමි පාසලට පාසල් ක්‍රිකට් ශූරතා රැසක් දිනා දෙන්නට සමත් විය. 13 වැනි වියේදී ක්‍රිකට් කණ්ඩායම් දෙකකට එකවර ක්‍රීඩා කිරීමට ඔහු තෝරා ගැනිණි. ඒ සාන්ත පිලිප් ක්‍රීඩා සමාජයට හා වොන්ඩර්ස් ක්‍රීඩා සමාජයටය. ඔහු වඩාත් කැපී පෙනුණේ වමත් දඟ පන...
බාබඩෝස් පොලිස් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා කව්ද?
{ "answer_start": [ 432 ], "text": [ "විල්ෆ්‍රඩ් ෆාමර්" ] }
03d5e836-7bc2-48ff-b0b1-f3fc9e2cc8ff
ගුජරාටය අත්පත් කරගත් අක්බාර් ඉන්පසු බෙංගාලය දෙසට යොමු විය. එවක බෙංගාලයේ පාලකයා වූයේ සූර් පාලනයෙන් පසු පාලනය අත්පත් කරගත් සුලෙයිමාන් කරරානිගේ පුත‍්‍රයා වූ දාවුද්ය. ක්‍රි.ව. 1574දී දාවුද්ට එරෙහිව සටන් කිරීමට අක්බාර් තීන්දු කළේය. ඔහු ඒ සඳහා යුද්ධයක් සඳහා සුදුසු නොවන කාලයක් වූ වැසි සමය තෝරා ගත්තේය. ගංගා නදිය ඔස්සේ යටිගං බල...
ඇතැම් ප‍්‍රදේශ බලවත් ප‍්‍රාන්ත පාලකයන් යටතේ ස්වාධීන රාජ්‍ය ලෙස පැවැතිණි, ඒවා මොනවාද?
{ "answer_start": [ 772 ], "text": [ "ඩෙකා, වික‍්‍රම්පූර්, ජෙසොර්" ] }
End of preview. Expand in Data Studio

Dataset Card for "SinQuAD"

More Information needed

Downloads last month
7