audio
audioduration (s)
4.44
12.2
text
stringlengths
19
104
යුද්ධය කියන්නේම මානව හිමිකම් නැතිවෙන අවස්ථාවක් නේ
සෙලාන් සමග ඊට විශාල වෙනසක් නොතිබුණත් කමර්ෂල් බැංකුවට එතරම් මිළක් ඇත්තේ මන්දැයි හිතා ගන්නවත් බැහැ
ඊටපස්සෙ හෙමි හෙමින් අහසට පියාඹන්න පටන් ගත්තා
ධර්මාශෝක රජතුමා ඒ තැන්වල කුළුණු පිහිටෙව්වා
ඊළගට කොටස මම අරන් එන්නම් පුළුවන් ඉක්මනින්
විශාකගෙ චරිතයට මාව යෝජනා කරලා තිබුණේ නෙහාරා පීරිස්
ආරක්ෂක අංශයට සම්බන්ධ ගොඩක් අය මේ හොරුන්ට අහුවෙනවා
මෙන්න මේ වගේ විදිමත් කතිකාවකින් අප කාටත් හදෙන්න හැකියි
බොහෝ දෙනෙක් සුදු ඇඳුම මෙබඳු අවස්ථාවල දී භාවිතයට ගනිති
අදහස් දක්වන යාළුවො හැමෝටමත් බොහොම ස්තූතියි
අපි පසුගිය කොටස ගැන මතක් කරගම්මු
මෙම ජපාන රාජධානියේ සාමය ආරක්ෂා කළේ සමුරායි වරු විසිනුයි